පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

පාකිස්තානයේ පැන්සානි නගරය ආසන්නයේ ඊයේ උදෑසන 03.00 ට පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. පැන්සානි නගරයට කිලෝමීටර් 23 ක් දුරින් පිහිටි මුහුදු කලාපයේයි භූමිකම්පාව සිදුව ඇත. එහි ප්‍රභලත්වය රික්ටර් මාපාංක 6.3 ක් ලෙස සටහන්ව ඇති අතර භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මේ වනතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This:

Filed in: All

Share this post

One thought on “පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

Post Comment