පාණදුර මුහුදේ දියනෑ තිදෙනෙක් මරුට

පාණදුර මුහුදේ දියනෑ තිදෙනෙක් මරුට

පානදුර වෙරළ උද්‍යානය මුහුදේ  දිය නාමින් සිටියදී ඊයේ (16) හවස දියනෑමට ගිය පිරිසකගෙන් හතරදෙනෙකු දියේ ගිලි ඇති අතර  ජීවිතාරක්ෂක නිලධාරින් විසින් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කරීමේදී එක් අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් විය.

එම අතුරුදහන් වු තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක අද (17) අලුයම  වාද්දුව සහ පානදුර ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය කියයි.

Share This:

Filed in: All

Share this post

One thought on “පාණදුර මුහුදේ දියනෑ තිදෙනෙක් මරුට

Post Comment