රතුපස්‌වල වෙඩි තැබීම: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය අත්අඩංගුවට

රතුපස්‌වල වෙඩි තැබීම: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය අත්අඩංගුවට

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසකට රතුපස්‌වලදී වෙඩි තැබීමට නියෝග ලබාදුන් බවට චෝදනා ලැබ සිටි යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ ප්‍රධාන මහේස්‌ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31 දා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට යුද හමුදාව විසින් රතුපස්‌වලදී සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගිය අතර තවත් පිරිසක්‌ එහිදී තුවාල ලැබූහ.

මෙම විරෝධතාවය පාලනය කිරීමට ගිය යුද හමුදා කණ්‌ඩායම භාරව සිටියේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතාය.

Share This:

Share this post

Post Comment