ශ්‍රී ලංකාවට ජීඑස්‌පී දීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව පරාජයට පත්කරයි

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 117 කින් ඊයේ (27 වැනිදා) පරාජයට පත් විය.  මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 436 ක්‌ ප්‍රකාශ වූ අතර, පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ කර තිබුණි. …
ඩබ්. බී.  ගනේගල මහතා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස පත්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස ඩබ්. බී.  ගනේගල මහතා පත්කර තිබේ. හිටපු සභාපති අනුර විජේපාල මහතා ගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම පත්වීම සිදු කරන ලදී. ඩබ්.බී ගනේගල මහතා මීට පෙරද විදුලි…
චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට දීම: ඛනිජ තෙල් වෘත්තීය සමිති ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් අඛණ්ඩ වැඩ වර්ජනයක

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති ඊයේ (23 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කළ බව එම වෘත්තීය…
නීති විරෝධී ලෙස මැණික් ගැරූ 4ක් අත්අඩංගුවට

හංගමුව ගඟේ නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කළ වැටලීමේදී ඔවුන් මැණික් ගැරීම සඳහා යොදා ගත් උපරණ කිහිපයක් ද පොලීසිය බාරය ගෙන තිබේ.…
දේශීය සහල් මිල නගිද්දී ආනයනික හාල් අඩු මිලට

දේශීය සහ ආනයනික සම්බා, නාඩු සහ කැකුලු සහල් සඳහා වෙන වෙනම උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අද මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල…
මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ  සැමට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙනවා  – ජනාධිපති මෛත්‍රී

මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්ථාව ලැබුණු පසු බැඳුම්කර වංචාවට සම්බන්ධ  සැමට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළේය. ‘‘කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.   එක්කෙනෙක්…
ශ්‍රී ලංකාවට ජී.එස්.පී + ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි

මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ යහපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය ගත් සාධණීය පියවර සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවා වන යුරෝපීය සංගමය විසින් පනවා…
හම්බන්තොට රැකගන්න වාසු ඉදිරිපත්වෙයි

Vasudeva files against China land lease හම්බන්තොට ඉඩම් චීන සමාගමකට  පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. හම්බන්තොට වරාය සහ භූමිය අනූනව අවුරුදු බද්දට දී…
පොඩි මිනිහාගේ ඉඳලා ලොකු මිනිහා දක්වා පගා ගහනවා: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

අද දින (21) පාර්ලිෙම්න්තුවේ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරි‍යගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධ විවාදය පැවැත්විණි.   එහි දී විවාදයට එක්වු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, “හොරු කියන ජාතිය පක්ෂ, පාට, බේදයකින් ආගම්…
වරාය, ජල, තෙල්, විදුලිය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති එක්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්මක් ඇතැයි වරාය, ජල,තෙල්, විදුලිය විකිණීමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිකරමින් එම වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරන්නේ…