ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කළා.  එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර උප නායකයා ලෙස උපුල් තරංග නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟය: දකුණු අප්‍රිකාකාවට කඩුලු 7 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ (4 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 39.2 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු…