දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. නවක දුම්රිය නියාමකයන් බඳවා ගැනීමේදී සිදුවූ ගැටලු නිරාකරණය නොකිරීම, නියාමක ශ්‍රේණියේ අධිපංතියේ උසස්‌වීම් ලබා නොදීම, දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය මත…
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් තොණ්‌ඩමන් අස්‌වෙයි

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැළි කසළ ඉවත් කිරීම සම්බන්ධව ස්‌ථීර විසඳුමක්‌ ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත්වීම නිසා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත…
රතුපස්‌වල වෙඩි තැබීම: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය අත්අඩංගුවට

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසකට රතුපස්‌වලදී වෙඩි තැබීමට නියෝග ලබාදුන් බවට චෝදනා ලැබ සිටි යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ ප්‍රධාන මහේස්‌ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31…
වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් දඩයම් කිරීමේ සූදානමක්?

පසුගිය (05) පස් වැනිදා පැවැති සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා එදින සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. වැඩ වර්ජනය පැවති…
දිනයක්‌ නැති ලිපියක්‌ මහ බැංකු බැඳුම්කර කොමිසමට

මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමුකළ ලිපියක්‌ බව පවසමින්, මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දිනයක් නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම…
ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ ඇපෑල යළි සලකා බැලීම අද

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ ඇපෑල පෙත්සම අද (15 දා) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබාදී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මක වීමද…
“WannaCry” රැන්සම්වෙයාර්  පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

ලෝකය පුරා වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා පරිගණක භාවිත කරන්නන් බොහෝ පිරිසක් අපහසුතාවයන්ට ලක්වුණා. වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව අඩපණ කරමින් එල්ල වූ රැන්සම්වෙයා…
නිර්දේශ ක්‍රියාත්මක කරන්න කෝප් සභාපති ජනාධිපති බැඳුම්කර කොමිසමේ අනුමැතිය අපේක්ෂාත කරනවා

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් සාක්‌ෂි විමසීම ඊයේ (08) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සිදුවිය. මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබඳ කෝප් වාර්තාවේ නිගමන සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමේද අනුමැතිය ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර…
පැරෂුට් සෙබළියක ඇඹිලිපිටියේදී විදුලි රැහැනක ගැටී තුවාල ලබයි

පැරෂුට් ආධාරයෙන් අඩි පහළොස්දහසක් පමණ උසක සිට ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ඉස්මත්තේ පිහිටි යුද හමුදාවේ ඉංජිනේරු පුහුණු පාසලට බැසීමේදී ලාන්ස් කෝප‍්‍රල්වරියක අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ගැටීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ අනතුරට ලක්ව ලාන්ස් කෝප්‍රල් ඒ.වී.එන්. ගුණතිලක…
ශ්‍රී ලංකාවට ජීඑස්‌පී දීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව පරාජයට පත්කරයි

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 117 කින් ඊයේ (27 වැනිදා) පරාජයට පත් විය.  මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 436 ක්‌ ප්‍රකාශ වූ අතර, පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ කර තිබුණි. …