දිනයක්‌ නැති ලිපියක්‌ මහ බැංකු බැඳුම්කර කොමිසමට

මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමුකළ ලිපියක්‌ බව පවසමින්, මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දිනයක් නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම…
“WannaCry” රැන්සම්වෙයාර්  පරිගණක වෛරසයෙන් පරිස්සම් වන්න

ලෝකය පුරා වේගයෙන් පැතිරුණ පරිගණක වෛරසයක් නිසා පරිගණක භාවිත කරන්නන් බොහෝ පිරිසක් අපහසුතාවයන්ට ලක්වුණා. වෙනත් පරිගණක වෛරසයක් මෙන් නොව මෙමගින් පරිගණක ප්‍රහාරයකට ලක්කර කප්පම් ඉල්ලන ගණයේ එකක් ලෙස හඳුනාගෙන ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව අඩපණ කරමින් එල්ල වූ රැන්සම්වෙයා…
නිර්දේශ ක්‍රියාත්මක කරන්න කෝප් සභාපති ජනාධිපති බැඳුම්කර කොමිසමේ අනුමැතිය අපේක්ෂාත කරනවා

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් සාක්‌ෂි විමසීම ඊයේ (08) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සිදුවිය. මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබඳ කෝප් වාර්තාවේ නිගමන සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසමේද අනුමැතිය ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර…
ශ්‍රී ලංකාවට ජීඑස්‌පී දීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව පරාජයට පත්කරයි

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාදීමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 117 කින් ඊයේ (27 වැනිදා) පරාජයට පත් විය.  මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 436 ක්‌ ප්‍රකාශ වූ අතර, පක්‌ෂව ඡන්ද 119 ක්‌ ප්‍රකාශ කර තිබුණි. …
වෙසක්‌ උත්සවය සමරන්න ඉන්දීය අගමැති දිවයිනට

මැයි මස 12, 13, 14 යන දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ උළෙලට සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණෙන බව අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවැසීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන…
චීන ආරක්ෂක ඇමති  ශ්‍රී ලංකා ජනපති හමුවෙයි

Chinese Defense Chief meets Sri Lankan President මෙරටට සංචාරයක යෙදී සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන්ග් වන්ක්වාන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(20) පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී හමුවී තිබේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝ කාලීන…
පලනිස්වාමි ප්‍රාන්ත සභාවේ විශ්වාසය තහවුරු කර ගනී

Tamil Nadu Chief Minister Palanisamy Wins The Crucial Trust Vote At Tamil Nadu Assembly ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා ලෙස සහ තමිල්නාඩු නව මහ ඇමති ලෙස දිව්රුම් දුන් ඊ. පලනිස්වාමි මහතාගේ විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද(18) පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී වැඩි ඡන්දයෙන්…
ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

Indian Foreign Secretary S Jaishankar arrives in Sri Lanka ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් තෙදින නිල සංචාරයක් සඳහා අද මහතා දිවයිනට පැමිණ තිබේ. අද (18) පස්වරු 05.10ට නවදිල්ලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 1196 දරණ ගුවන්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය පිළිබඳව ඉන්දියාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීමට සැරසීමත් සමඟින් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාවේ වෙනස්කම් රැසක් මෙන්ම බෙදීම් රැසක්ද සිදුවිය හැකි බව ඉන්දියානු ද හින්දු පුවත්පත ඇතුලු මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා දේශපාලන තත්ත්වයන් හා සිද්ධීන්…
සයිටම් තීන්දුවට  එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණය ගත්තේ ඊයේ (17 දා) සවස පැය තුනක් පමණ දීර්ඝ ලෙස සාකච්ඡා…