Local Government Election to be held before Sinhala New Year

Local Government Election to be held before Sinhala New Year

නව ඡන්ද ක්‍රමයක් යටතේ පුංචි ඡන්දය සිංහල අවුරුද්දට පෙර

මීළඟ පළාත් පාලන මැතිවරණය කොට්‌ඨාස සහ සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ ලබන වසරේ (2017) මාර්තු අග අනිවාර්යෙන්ම පවත්වන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පවසයි.
සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව ඔක්‌තෝබර් මස 31 වැනිදා ලැබීමට නියමිත බවත් ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එක්‌සත් ජාතික පක්‌ෂය බහු ආසන ක්‍රමයට විරෝධය දක්‌වද්දී සුළු ජාතික පක්‌ෂ එම ක්‍රමය අවශ්‍ය බව පවසන බව කී හෙතෙම මෙම ගැටලු සංශෝධන තුළින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයිද සඳහන් කළේය.

Share This:

Share this post

One thought on “Local Government Election to be held before Sinhala New Year

Post Comment