Night Club සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

Night Club සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවක ඇතිවූ දහම් සිරිසේන සම්බන්ධ බවට පැවසෙන ගැටුම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මේ බව සදහන් කලා

Share This:

Filed in: All

Share this post

One thought on “Night Club සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

  1. Also, I may add, comunsers are more sensitive to price changes than a few years ago.For example, Netflix lost 800,000 customers after a price increase, which is 200,000 more than expected.

    Reply

Post Comment