ජනපති චොපරය ආසාවට වීඩියෝ කල 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන්ගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බස්සවද්දී, වැල්ලවත්ත ප්‍රදේශයේදී එය රූපගත කරමින් සිටි 26 හැවිරිදි තුරුණයෙක් ඊයේ…